ගෑස් මිල සංශෝධනය වෙයිද?News EditorSeptember 1, 2024Local News, Local News මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්රෝ ගෑස් මිල ගණන්හි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසනවා. ගෑස් මිල සංශෝධනයක් අවසන් වරට සිදු වූයේ පසුගිය ජූලි මස 02 වනදායි. පසුගිය අගෝස්තු මාසයේදී ද ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු වුණේ නැහැ. Previous Post ජනපතිවරණ නිරීක්ෂණයට ආ යුරෝපා සංගමය Next Post විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි අපවත් වෙති