ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා
ඒ අනුව ජූලි 31 වැනිදා සිට ඊයේ (07) දක්වා මැතිවරණ පැමිණිලි 137ක් වාර්තා වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ
ඊට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණි 134ක් ලැබී ඇති අතර ප්‍රචණ්ඩ ක්‍රියාවක් සහ වෙනත් පැමිණිලි 02ක් ලැබී ඇති බව සඳහන්








