ජූලි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 100,000 ඉක්මවයිNews EditorAugust 8, 2024Local News, Local News ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 100,000 ඉක්මවා තිබෙනවා සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ එය මෙරට සංචාරක කර්මාන්තයේ වැදගත් සන්ධිස්ථානයක් බවයි Previous Post සමගි ජන සන්ධානය එළිදකියි Next Post පවිත්‍රාගේ සහයත් රනිල්ට