විරෝධතාවකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරNews EditorMarch 21, 2024Local News විරෝධතාවක් සිරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ අනුව ජන අරගල ව්‍යාපාරය විසින් අදාළ විරෝධතාව කොළඹ කොටුව ප්‍රදේශයේදී පවත්වා ඇති බවයි වාර්තා වෙන්නේ. Previous Post මහවැලි ව්‍යාපාරයෙන් අත්හැරණු මහවැලි “ඒ” සහ “බී” කලාප කඩිනමින් සංවර්ධනයට Next Post පැතුම්, චරිත් හා ජනිත් එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට