සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තෙවන එක්දින තරගය අද (18) පැවැත්වෙනවා.News EditorMarch 18, 2024Local News ඒ අනුව තරගය ශ්රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30 ට Chattogram හිදී ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු තරග දෙක තරග එක බැඟින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු වනවා. Previous Post අද කාලගුණ නිවේදනය Next Post ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු පැවැත්වෙයි