ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක් අනුමත වෙයිNews EditorMarch 18, 2024Local News ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක් ආසියානු සංවර්ධන බැංකුව විසින් අනුමත කර තිබෙනවා. මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ට මූල්‍ය පහසුකම් සඳහා වැඩි ප්‍රවේශයක් ලබාදීම අරමුණු කර ගනිමින් මෙය අනුමත කර ඇති බවයි සඳහන් වෙන්නේ. Previous Post රුසියාවේ බලය නැවතත් පුටින්ට Next Post එරාන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි