යුක්තිය මෙහෙයුම සඳහා ත්‍රිවිද හමුදාවේ සහාය ලබා ගන්නවා – පොලිස්පති

අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක කර ඇති මෙහෙයුම් සඳහා (11) සිට ත්‍රිවිධ හමුදාවේද සහය ලබාගෙන තවදුරටත් දැඩි කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

තමන් ලබන වසර වන විට මෙරට අපරාධ හා මත්ද්‍රව්‍ය තත්ත්වයේ පැහැදිළි වෙනසක් කරන බවයි උත්සවයක් අමතමින් පොලිස්පතිවරයා සඳහන් කළේ.

ඒ අනුව පූර්ණකාලීනව මෙම මෙහෙයුම් දැඩි කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *