ලෝක රූ රැජින කිරුළ චෙක් රාජ්‍යයේ Krystyna Pyszková හිමිකර ගනී

මෙවර ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයේ Krystyna Pyszková විසින් හිමිකරගෙන තිබෙනවා.

71 වෙනි ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවේ මුම්බායිහිදී (09) රාත්‍රී අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම තරගාවලිය සඳහා රටවල් 115ක තරගකාරිනියන් සහභාගී වූ අතර චෙක් ජනරජයේ Krystyna Pyszková ලෝක රූ රැජින කිරුළ හිමිකරගෙන ඇති අතර අනුශූරිය ලෙස ලෙබනනයේ Yasmina Zeytoun තේරී පත්ව තිබෙනවා.

news images news images news images news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *