බොර තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගතවූ සතිය පුරා ඩොලර් 81 ට අඩු මට්ටමින් පැවතුණි.

ඒ අනුව,(08) එහි අගය සටහන් වුණේ ඩොලර් 78.69 ක් ලෙසයි.

මාර්තු 01 වැනිදා සිට මේ දක්වා තෙල් මිල ඩොලර් 81ත් 78ත් අතර යම් ස්ථාවර අගයක පැවතුණු බව සදහන් වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *