ජාත්‍යන්ත​ර කාන්තා දිනය නිමිත්තෙන් ජාතික ජන බලවේගයෙන් රටපුරා උද්ඝෝෂණ මාලාවක්

113 වැනි ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් (08) ජාතික ජන බලවේගයේ කාන්තාවෝ සංවිධානය මගින් රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබුනා.

“බදු බරින් බඩු මිලෙන් ජනතාව පෙළන ආණ්ඩුව පළවා හරිමු” යන මැයෙන් ර​ටේ ප්‍රධාන නගර වල පැවැත්වූ මෙම උද්ඝෝෂණ මාලාව සඳහා කාන්තාවන් විශාල ප්‍රමාණයක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *