ප්‍රංශ යුද නැව් යේමනයේ ඩ්‍රෝන යානා දෙකක් විනාශ කරයි

රතු මුහුදේ සිය මුර සංචාර කලාපවල සිටි ප්‍රංශ යුද නැව් යේමනයේ ඩ්‍රෝන යානා දෙකක් විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් ඩ්‍රෝන යානා වර්ගය තවමත් නිශ්චිතව වාර්තා වී නැහැ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රංශ නාවික හමුදාව මීට පෙරත් මෙම කලාපය තුළදී ගුවන් ඉලක්කවලට හසු වූ බවයි.

ඒ නිසාම මෙවර ප්‍රංශ යුද නැව් යේමනයේ ඩ්‍රෝන යානා වෙතින් එල්ලවන ප්‍රහාර ගැන අවදානයෙන් පසුවූ බව සඳහන්.

ඒ අනුව ප්‍රංශ යුද නැව් යේමනයේ ඩ්‍රෝන යානා දෙකක් විනාශ කිරීමට සමත් වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *