කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

අද (03) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පවසනවා.

අමාත්‍යවරයාගේ සෞඛ්‍ය හේතූන් මත මෙසේ ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි ඔහු පවසන්නේ.