සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ සඳහන් පරිදි පැළ සිටුවීමේ නැකත අද (23) පෙරවරු 9.01ට යෙදී තිබේ.
ඒ අනුව රන්වන් පාට වස්ත්රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවියැයි නැකත් සීට්ටුවේ සඳහන් ය.
සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් නැකැත වන්නේද පැළ සිටුවීමේ නැකැත ය.








