දීපචෙල්වන් ප්‍රදීපන් මහතා රචිත ග්‍රන්ත හතරක පිටපත් 360ක් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා රේගුව එම පිටපත් රඳවා ගෙන ඇති බවට බුද්ධශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි
එම ග්රන්ථ සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් පවතින බැවින් , සිය වෘත්තීය මඟපෙන්වීම් අනුව නිර්දේශ ලබා ගැනීමට එම ග්රන්ථ හතර ආරක්ෂක අමාත්‍යංශයට යොමු කළ ඇති බවට එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි
අදාළ ග්රන්ථ පිළිබඳ කටයුතු කිරීමේ වගකීම පවතින්නේ ශ්‍රී ලංකා රේගුව සතුවයි.









