ලංකා IOC සමාගමේ ඩීසල් වර්ග කිහිපයක මිල ඉහළ නංවීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.
ඒ අනුව නව මිල ගණන් පහතින්.
* XtraMile ඩීසල් – නව මිල රු.590
* සුපර් ඩීසල් – නව මිල රු.600
* Xtra Green ඩීසල් – නව මිල රු.620

ලංකා IOC සමාගමේ ඩීසල් වර්ග කිහිපයක මිල ඉහළ නංවීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.
ඒ අනුව නව මිල ගණන් පහතින්.
* XtraMile ඩීසල් – නව මිල රු.590
* සුපර් ඩීසල් – නව මිල රු.600
* Xtra Green ඩීසල් – නව මිල රු.620