ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණ සහන පැකේජයක් ඉදිරිපත් කරමින් සිටිනවා.
එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.
* රුපියල් 17,500 ට පැවති අස්වැසුම දීමනාව අප්‍රේල් මාසයට පමණක් රුපියල් 25,000 දක්වා වැඩි කරනවා.
* රුපියල් 10,000 අස්වැසුම දීමනාව රුපියල් 15,000 දක්වා වැඩි කරනවා.
* අස්වැසුම දීමනා හිමි අනෙකුත් අය සඳහා රුපියල් 2,500 කින් දීමනා වැඩි කරනවා.








