ගාලු දුම්රියපොළේ නවතා තිබූ කෝච්චි පෙට්ටි 2ක් ගිනිගනීNews EditorApril 1, 2026Local News ගාල්ල දුම්රිය ස්ථානය අසල භාවිතයෙන් ඉවත් කර තිබූ දුම්රිය මැදිරි 2ක ඊයේ (31) සවස හදිසියේ ගින්නක් හටගෙන තිබේ. මෙහි දුම්රිය මැදිරි 4ක් තිබී ඇති අතර ගිනි ගැනීමට ලක්ව ඇත්තේ ඉන් දෙකකි. Previous Post GMOA වර්ජනයෙන් රෝගීහු අපහසුතාවට Next Post උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථානමාරුවීම්