ඉන්ධන QR එක ලබා ගන්නා ආකාරය ගැන දැනුම්දීමක්

QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම අද (15) සිට යළි ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව https://fuelpass.gov.lk/  වෙබ් අඩවිය හරහා QR කේතය ලබා ගැනීමේ හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.

QR කේතය ලබා ගන්නා ආකාරය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වීඩියෝවක්ද නිකුත් කර තිබෙනවා.