AI භාවිතය ගැන රජයේ විධායක නිලධාරින් දැනුවත් කිරීමක්

AI හෙවත් කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරිම පිළිබඳ සබරගමු පළාතේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබෙනවා .

ඒ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් .

රාජ්‍ය සේවයේ ඩිජිටලකරණ ක්‍රියාවලිය පවත්වා ගෙන යාම ඇතුළු අරමුණු කිහිපයක් ඔස්සේ මෙම වැඩසටහන පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.