දෙවන ඉරාන නෞකාව වන IRIS Bushehr නෞකාවේ සිටි පුද්ගලයන් 204 ක් කොළඹ වරායට රැගෙන ඒමට කටයුතු කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් පවසනවා.
ඒ අනුව, මූලික පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.








