කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (03) පෙරවරු 9.31 ට අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
පෙර දිනයට සාපේක්ෂව, S&P SL20 දර්ශක අගය පහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය හටගත් බවයි සඳහන් වන්නේ.
පෙරවරු 10.01 ට ගනුදෙනු යළි ආරම්භ වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.