පළමු පාසල් වාරයේ දෙවන අදියර අද ආරම්භ වෙයි

පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) ආරම්භ වුණා.

ඒ අනුව, මෙම අදියර අප්‍රේල් මස 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් පාසල් සඳහා නිවාඩු ලබා දීමට පියවර ගෙන තිබුණා.