කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග දක්වා ගමන් කිරීමට නියමිත ව තිබූ ගුවන් ගමන් වාර සියල්ල ම අද දිනයේ ද අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මැදපෙරදිග මතු ව ඇති යුද ගැටුම් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.