ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මිය ගොස් ඇති බව එරට රජයේ රූපවාහිනී සේවය මීට ස්වල්ප මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කර සිටියා.
ඒ අනුව අද සිට ඉදිරි දින 40ක කාලයක් ශෝක කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි ඉරාන රාජ්‍ය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.








