මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනයට එක් කෙරේ

අත්හිටුවා තිබුණු මීනගයා දුම්රිය අද (23) සිට නැවත ධාවනයට එක් කර තිබෙනවා.

ඒ අනුව, මෙම දුම්රිය අද සවස 7:00 ට කොළඹ කොටුවෙන් මඩකලපුව බලා පිටත් වීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙම දුම්රිය ධාවනය කිරීම අත්හිටුවා තිබුණා.

අදාළ නිවේදනය පහතින්.

 news images