අද (19) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ඇතුළු කරුණු රැසක් අද දිනට නියමිත වැඩකටයුතු අතරට අයත්ය.
එහි සජීවී දර්ශන ඉහතින් නරඹන්න.








