හදිසියේ බිඳ වැටුණු ජල සැපයුමත් යථා තත්ත්වයට

කොළඹ ප්‍රදේශ කිහිපයකට අත්හිටුවා තිබූ ජල සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය

අඹතලේ සිට දෙහිවල දක්වා දිවෙන ප‍ධාන ජල සැපයුම් මාර්ගයක සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ඊයේ ජල කප්පාදුවක් සිදුකරනු ලැබුවා.