විශ්ව විද්‍යාල සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මත වෙයි

විශ්ව විද්‍යාල සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

ඒ අනුව, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දුන් බවයි සඳහන් වන්නේ.

 news images