විමල්ගේ අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉවත් කරගන්නා ලෙස සහ අධ්‍යාපන අමාත්‍යවරියට ඉල්ලා අස්වන ලෙස බල කරමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක විසින් මීට සුළු මොහොතකට පෙර අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.

මේ සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසකගේ සහාය ද ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.