ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඩොලර් 60 සීමාවේ පවතිනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද (22) උදෑසන වන විට ඩොලර් 60.88 මට්ටමේ පැවති අතර, ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 56.89ක් ලෙසයි.