ආපදාවට පත් ජනතාවට සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය ඊයේ (05) නිකුත් කර තිබෙනවා.
මෙරටට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් සහන සැලසීම අරමුණු කර ගනිමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ චක්‍රලේඛය පහතින්.









