නෙයිනා තම්බි මරික්කාර් මොහොමඩ් තාහීර්ගේ නම පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා ගැසට් කර තිබෙනවා.
එසේ ගැසට් කර ඇත්තේ, සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රී මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු ඉල්ලා අස්වීමෙන් හිස් වූ මන්ත්රී ධුරය සඳහායි.