දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුම විවෘත කෙරේNews EditorDecember 2, 2025Local News අයහපත් කාලගුණය හමුවේ ගංවතුරින් යටවී තිබූ අතුරුගිරිය පිවිසුම විවෘත කර තිබේ. ඒ අනුව එම පිවිසුම භාවිත කර සිය ගමන් පහසුකම් සලසා ගැනීමේ හැකියාව මේ වන විට පවතී. Previous Post අසත්‍ය පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව නීති පියවර Next Post ලුණුවිල හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමුවාට උසස්වීමක්