පාර්ලිමේන්තුව අද (01) උදෑසන 9.00 ට කථානායකවරයාගේ ප්රධානත්වයෙන් රැස්වුණා.
රට තුළ ඇතිව තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තුව විනාඩි 30 ක කාලයක් සඳහා කථානායකවරයා විසින් කල් තබා ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමක් මේ වන විට පැවැත්වෙමින් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙ








