ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ඔරුගොඩවත්ත දුම්රිය ස්ථානයේ සංඥා බිඳවැටීමක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ.