මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවු වෙඩිතැබීමෙන් තුවාල ලැබු කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මීටියාගොඩ අලුත්වල පාර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
අවන්හලක් අසල සිදුවූ මෙම වෙඩි තැබීමෙන් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.








