මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක් සමඟ කිරින්දේ දී හය දෙනෙක් අත්අඩංගුවට

කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක් සමඟ පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සහ දකුණු පළාත් පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.