උදම්මිටදී අණ නොතකා ගිය වෑන්රියකට වෙඩි

නිට්ටඹුව, උදම්මිට ප්‍රදේශයේදී, අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

එහිදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.