ලෝක ළමා හා වැඩි­හිටි දිනය අද

ලෝක ළමා හා වැඩි­හිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.

“ආද­රෙන් සුර­කින්න – අපිට ලොව දින­න්නට“ යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දින­ය පැවැත්වෙන අතර, කාන්තා හා ළමා කට­යුතු ඇමැ­තිනී සරෝජා පෝල්රාජ්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් සැම­රුම් උත්ස­වය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ළමා දිනය වෙනු­වෙන් පසු­ගිය 25 දා සිට ජාතික ළමා දින සති­යක් ක්‍රියා­ත්මක කර තිබුණා.

මේ අතර, “පර­පු­රක් තැනූ පර­පු­රක් රැක­ග­නිමු“ තේමා­වෙන් මෙවර ලෝක වැඩි­හිටි දින­ය සමරන අතර, වැඩි­හිටි දින සැම­රුම් උත්ස­වය හා ශ්‍රී ලංකාවේ වැඩි­හිටි තැනැ­ත්තන් සඳහා වූ ජාතික ප්‍රති­ප­ත්තිය එළි­දැ­ක්වීම අග්‍රා­මාත්‍ය හරිනි අම­ර­සූ­රියගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.