මාවනැල්ලේ දී පස් කන්දකට යට වූ තිදෙනාගේ සිරුරු සොයාගෙන තිබෙනවා.
කෙසේ නමුත්, ඔවුන් සොයා ගන්නා විටද මියගොස් සිට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට අද (29) පෙරවරුවේ පස් කන්දක් කඩා වැටී තිබුණා.