ආසියානු කුසලාන අවසන් මහා තරඟය අදයි

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) ඉන්දීය කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබේ.

 මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 8.00 ට ඩුබායි හිදී ආරම්භ වේ.