විදුලිබලය සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් නිවේදනයක්

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කරමින්, ජනාධිපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එම සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව සඳහන්.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

 news images