පොලිස් පරීක්ෂකවරුවන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කර තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පොලිස් පරීක්ෂකවරුවන් 51 දෙනා සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.