බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පස්දෙනෙකු බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින්, අද (18) උදෑසන සිට ඔවුන් එසේ විරෝධතාවයේ නිරත වන බවයි සඳහන් වෙන්නේ.