විපක්ෂයේ ඉල්ලීමක් මත, ඊශ්රායල – ඉරාන ගැටුම පිළිබඳ විවාදයක් අද (18) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මෙම යුද ගැටුම හරහා මෙරට අපනයන ක්ෂේත්රයට හා ඉන්ධන මිලට ඇතිවන ගැටලු එහිදී විවාදයට ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.