ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සබරගමු විශ්ව විද්‍යා​ල සිසුන් විරෝධතාවක

ගැටලු කිහිපයක් මුල් කරගනිම්න් සබරගමු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී අ​ද (06) විරෝධතාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව සබරගමු විශ්විද්‍යාලයේ මේ වනවිට අධ්‍යයන හා සුබසාධන ගැටලු රාශියක් පැන නැගී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද කිසිඳු සාධනීය පිළිතුරක් ලබාදී නොමැති බවත් සිය ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.