යෝෂිත CIDයට පැමිණෙයිNews EditorJanuary 3, 2025Local News, Local News හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බව වාර්තා වේ. Previous Post වසරේ පළමු උල්කාපාත වැස්ස අද රාත්‍රීයේ දී Next Post ජාතික ඵලදායිතා සම්මාන ව්‍යාපෘතිය නැවතත්
මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩිතැබීම – ප්‍රධාන සැකකරු සහ තවත් අයෙක් අත්අඩංගුවටDecember 29, 2025