ශ්‍රී ලංකාව ආසියා රග්බි අවසන් තරගය ජයග්‍රහණය කරයි

ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර ආසියා රග්බි පළමු කොටසේ ශූරතාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව 45-07 ක් ලෙස ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අවසන් මහා තරගය ජය ගැනීමට සමත්ව තිබෙනවා.