ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා අද සිට ආරම්භ වෙයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවගේ අවශ්‍යතාව පරිදි අද (15) සිට අතිරේක බස් රථ ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එසේම අද සාමාන්‍ය කාර්යාල දිනයක් බැවින් කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි…













