Month April 2026

බොරතෙල් බැරලයක මිල යළිත් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවයි

බොරතෙල් බැරලයක මිල යළිත් වරක් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වර්තා පවසයි. ඉරානයේ වරායන් අවහිර කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අණ කිරීමත් සමඟ මෙම මිල වැඩිවීම සිදුව ඇති බව සඳහන් වෙයි. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක…

අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අධික උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න

එළැඹෙන අවුරුදු සමයේ අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඒ සදහා ප්‍රථමාධාර සේවා සහ වෛද්‍ය සේවා සැපයීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව ජාතික ක්‍රීඩා විද්‍යායතනය පවසයි.  එහි වෛද්‍ය ධම්මික සේනානායක මහතා පැවසුවේ අවුරුදු උත්සවවලදී අධික අව් රෂ්මිය ඇති…

අවුරුදු සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න

අවුරුදු සමයේදී සංවිධානය කරන තරග සහ ඉසව්හිදී සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙත අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් ඉදිරිපත් කර ඇති මෙම මාර්ගෝපදේශ මාලාව තුළින්…

යාල වනෝද්‍යානයේ විශේෂ මෙහෙයුමක් – දෙදෙනෙකු අත්අඩංගුවට

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක දෙක ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් එක්ව විශේෂ මෙහෙයුමක් සිදු කර තිබේ. එහිදි වනෝද්‍යානයේ සිටින වනසතුන් ඝාතනය කර එම සතුන්ගේ මස් ලබා ගන්නා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් සන්තකයේ…

විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් නැවක් දිවයිනට

විදුලිබල උත්පාදනය සඳහා අවශ්‍ය දැවිතෙල් නෞකාවක් දිවයිනට පැමිණ තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් මෙලෙස දිවයිනට පැමිණ ඇති බවය. ඊයේ (12) පස්වරුවේ අදාළ නෞකාව දිවයිනට පැමිණ ඇති අතර…

මෙරට තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පෙරේදා (11)  රාත්‍රී කාලයේ, යාපනය කරෙයිනගර් කෝවිලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ  විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබුණි. එහිදී දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් ‍12 දෙනෙකු…

ප්‍රදේශ රැසකට වැසි තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(13) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේත් වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ…

ගල් අඟුරු පාඩුව ජනතාව මත පටවන්නෑ – PUCSL

බාල ගල් අඟුරු හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත. විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදි සලකා බලන්නේ විදුලි ජනනය, සම්ප්‍රේශණය සහ බෙදාහැරීම සඳහා වැයවන සාධාරණ පිරිවැය පමණක් වන බව එම…

අධිවේගයේ වේගෙන් ගියොත් වැඩ වරදී – CCTV නිරීක්ෂණය දැඩි කෙරේ

අධිවේගී මාර්ගවල අධික වේගයෙන් සහ අනතුරුදායක ලෙස රිය පදවන රියදුරන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි. රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා ප්‍රකාශ කළේ සීසීටීවී කැමරා භාවිතයෙන් එවැනි වාහන හඳුනා ගැනීමට පියවර ගනිමින්…

උත්සව සමයේ විශේෂ වැටලීම් අඛණ්ඩව

උත්සව සමයේ සිදු කරනු ලබන විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහන එළඹෙන අප්‍රේල් 30 වනදා දක්වා ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරියේ තොරතුරු හා පාරිභෝගික කටයුතු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ මාර්තු මස 20 වනදා සිට මේ…